Sunday, November 30, 2014

සොකරි නාට්‍ය

 සොකරි යනු උඩරට පළාත් වලට පමණක් සීමා වූ සිංහල ගැම් නාට්‍ය ව්ශේෂයකි. පත්තිනි දේව්ය මුල්කොටගත් භූමි නාටකයක් වන සොකරි නාට්‍ය ර`ග දක්වන්නේ ගොයම් කපා අස්වැන්න රැුස්කර ගත් පසු කමත් වලය. එසේවුවද සොකරි හා පත්තිනි දේවිය අතර පැහැදිලි සම්බන්ධයක් නොපෙනේ එහෙත් සොකරි නාට්‍ය ආරම්භ වන්නේ කතරගම දෙවියන්ට හා පත්තින් දේවියට පඬුරු ඔප්පු කිරිමෙන්ය.උත්සවය අවසානයේ පත්තිනි දේවියට පූජාවක් පවත්වනු ලැබේ. ගොවියන් විවේකීයව සිටින කාලය ඒ ස`දහා යොදා ගැනේ. මෙම නාට්‍ය ර`ග දැක්විම ස`දහා අරමණු කීපයකි.
 එනම්

·         පූජාර්තය


·         විනෝදාස්වාදය

·         සශි‍්‍රකත්වය

ශ‍්‍රී ලංකාවේ පැරණිම ජන නාට්‍ය වන මෙය ප‍්‍රස්තූත කරගන්න කතා පුවත පිළිබ`ද ප‍්‍රවාද බහුලය. එහෙත් මූලික කතා නිමිත්තේ සුවිශේෂ උඩු යටිකුරු කිරීම් දක්නට නොලැබේ. එහෙයින් සොකරි
රැු`ගුවලට ඇසුරු කර ගන්නා පොදු පුවතක්

No comments:

Post a Comment