Sunday, November 30, 2014
අභිනය
ිසබය්ඉ්යමූබසක්නියස ටමබ්එසක්නැගවචට
‘ ‘අභිනය’’යනවචනයසංස්කෘත වචනයකි .එය සකස් වී ඇත්තේ‘‘අභි’’යනඅව්‍යපදයගෙනයාමයන අර්ථ දෙන‘නි’නමැතිමූලයහාඑක්වීමෙනි ඒ අනුව‘‘ඉදිරියටගෙනයන’’ අර්ථ මෙයින් ගම්‍යවේ.
කිි‍්‍ර.පූ.තුන්වනසියවසේවිසුභරතමුනිවිසින්නාට්‍යශාත‍්‍රයේසතරඅභිනයපිළිබදවහදුන්වාදෙයි. එය
· ආංගික අභිනය
· සාත්විකඅභිනය
· වාචිකඅභිනය
· ආහාර්ය්‍ය අභිනය
ෙෙගෙවචට
ඤ ශරිරයේවිවිධඅංගයන්ප‍්‍රකාශනයසඳහායොදා ගැනීමආංගික අභිනයවේ.
ඤ වචන මාර්ගයෙන් අදහස්ප‍්‍රකාශකිරිමවාචිකඅභිනයවේ.
ඤ මුහුණේඋපාංගයන් මාර්ගයෙන් හැගීම්හාඅදහස්ප‍්‍රකාශකිරිමසාත්විකඅභිනයවේ.
ඤ ආහාර්ය්‍යඅභිනයරංග භූමියටපිටස්තරින්ගෙනඑන ඵ්වාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment